📞 ඔබගේ අනාගතය අරඹන්න SLT-Mobitel සමඟ අවස්ථාවක්!
Customer Service Internship – Sri Lanka Telecom (SLT-Mobitel)
ඔබගේ වෘත්තීය ජීවිතය අරඹන්න SLT-Mobitel සමඟ එකතු වන්න! 🇱🇰
SLT Group වෙතින් දැන් ඔබට ලැබෙනුයේ නව අත්දැකීම් සහිත Customer Service Internship වැඩසටහනක්!
📩 අයදුම් කරන ආකාරය:
📧 ඔන්ලයින් අයදුම්පත් පුරවා ඔබගේ CV එක සහ Cover Letter එක upload කර යොමු කරන්න.
📚 Modern CV/Cover Letter නොමැතිනම් මෙතනින් ලබාගන්න 👇
📬 ඔන්ලයින් අයදුම්පත් ලබා ගැනීම | සම්පූර්ණ් රැකියා ව්ස්තරය සඳහා පහතින් පිවිසෙන්න
