jobguide.lk

jobguide.lk

🔴සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) තනතුරට තනතුරු 1939 ක් බඳවාගැනීම ( 2026 රජයේ රෝහල් රැකියා )

🔴සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) තනතුරට 2026 බඳවාගැනීම

📌සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) තනතුරු 1939 ක් සඳහා බඳවා ගැනීමට සුදුසුකම් ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌තනතුර-සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ)
📌අධ්‍යාපන සුදුසුකම්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ
📌වයස
අවුරුදු 18 නොඅඩු - අවුරුදු 45ට නොවැඩි විය යුතුය.

📌අයදුම්පත් හා සම්පූර්ණ ගැසට් PDF සහ සියලු විස්තර පැහැදිලිව ලබාගෙන ඔබේ අයදුම්පත් යොමු කිරීමට පහතින් පිවිසෙන්න
Expandable Description & Popup 2025
Download Full Gazette and Application Below :

Click Here to Download Gazette PDF || Click Here to Download Application PDF