🌿 POWER HANDS PLANTATION (PVT) LTD – රැකියා අවස්ථා!
ජා-ඇල ශාඛාව සඳහා – 2025
ශ්‍රී ලංකාවේ වැවිලි ආයෝජන ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය Power Hands Plantation (Pvt) Ltd සමඟ ඔබගේ වෘත්තීය ගමනට නව මංපතක් ගන්න!
අප සමාගම 2025 දී International Sapphire Award සහ Asia Miracle Award සම්මාන දෙකම දිනා ගෙන "වසරේ හොඳම ව්‍යාපාරික ස්ථානය" ලෙස පිළිගනු ලැබූ වටිනා ආයතනයකි.
📌 තනතුරු (Vacancies)
🔹 Sales Executives / Sales Managers
🔹 Business Development Managers
📌 අවශ්‍ය සුදුසුකම්
✔️ වයස 25 – 55 අතර
✔️ Sales/Marketing ක්ෂේත්‍ර පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාව
✔️ ඩිප්ලෝමා හෝ වෘත්තීය සුදුසුකම් සඳහාත් සුදුසුයි
💼 අපෙන් ඔබට ලැබෙන්නේ
💰 ආකර්ශණීය වැටුප් පැකේජ
📈 වෘත්තීය සංවර්ධන අවස්ථා
🌍 ජාත්‍යන්තර අවස්ථාවන්
📞 අයදුම් කළ යුතු ආකාරය
Rajeewa Jayawickrama මහතා අමතන්න හෝ ඔබගේ CV වට්සැප් කරන්න👇
📱 071 466 4946
🔄 රැකියාවක් සොයන මිතුරෙකුට share කරන්න!
ඔබගේ ජීවිතය වෙනස් කරගන්න වටිනා අවස්ථාවක්! 🌿✨
