jobguide.lk

jobguide.lk

📢 🔴 Pan Asia Bank Internship 🔴 (Female & Male) 2026 | Bank Job Vacancies For School Leavers

 🔴 Pan Asia Bank Internship 🔴 (Female & Male) 

පැන් ඇෂියා බැංකුවේ සීමාවාසික පුහුණු අයදුම්පත්-2026

🔎 School Leavers ඔබට  බැංකු රැකියා ආරම්භ කිරීමට අවස්ථාවක්!

📍 ස්ථානය – දිවයින පුරා ශාඛා සඳහා


📬 ප්‍රතිලාභ

✅ පාසල් හැර යන ඔබට නව අත්දැකීම් සහිත අභ්‍යාස වැඩසටහනක්

✅ තරඟකාරී වැටුප් සහ ප්‍රතිලාභ

✅ සම්පූර්ණ පාඨමාලා සහ දක්ෂතා සංවර්ධනය

✅ වෘත්තීය වර්ධනයට අවස්ථා

✅ බැංකු කර්මාන්තය තුළ අත්දැකීම් හා දක්ෂතා ලබාගැනීම


👉 අයදුම් කිරීමේ ආකාරය

ඔබගේ CV එක සහ Cover Letter එක  upload කර ඔන්ලයින් අයදුම්පත් යොමු කරන්න

📚 Modern CV/Cover Letter නොමැතිනම් මෙතනින් ලබාගන්න 👇

🔗CV/COVER LETTER DOWNLOAD

📌 ඔන්ලයින් අයදුම්පත් ලින්ක් 👇

🔗 Submit Online Application With Your CV -Click Here

බැංකු රැකියා 2026