කනිෂ්ඨ විධායක අභ්‍යාසලාභීන් සඳහා දිවයින පුරා පුරප්පාඩු
📌 කාර්ය භාරය
🔹 ටෙලර්/පාරිභෝගික සේවා කවුන්ටර ක්‍රියාත්මක කිරීම
🔹 අලෙවිකරණ ක්‍රියාකාරකම් හා නිෂ්පාදන ප්‍රවර්ධනය
🔹 බැංකුවේ අලෙවි ව්‍යාපාරවල සහභාගී වීම
💼 අපෙන් ඔබට
✨ තරඟකාරී වැටුපක්
✨ අමතර ප්‍රතිලාභ
✨ කර්මාන්තයට අනුකූල වන්දි
👉 අයදුම් කිරීමේ ආකාරය
ඔබගේ CV එක සහ Cover Letter එක upload කර ඔන්ලයින් අයදුම්පත් යොමු කරන්න
📚 Modern CV/Cover Letter නොමැතිනම් මෙතනින් ලබාගන්න 👇
📌 ඔන්ලයින් අයදුම්පත් ලින්ක් 👇
🔗 Submit Online Application With Your CV -Click Here
