පොලිස් කොස්තාපල් (PC)
කාන්තා පොලිස් කොස්තාපල් (PC)
පොලිස් කොස්තාපල් රියදුරු (PCD)
📊 පුරප්පාඩු විස්තර
මුළු පුරප්පාඩු: 7,500 (ආසන්න වශයෙන්)
ස්ථානය: දිවයින පුරා (උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව)
🎓 අධ්‍යාපන සුදුසුකම්
අ.පො.ස. සාමාන්‍ය පෙළ (සා.පෙළ) හෝ
අ.පො.ස. උසස් පෙළ (උ.පෙළ)
📅 අවසන් දිනය
2026 මැයි 08
Sri Lanka Police and Police Special Task Force (STF)Job Vacancies 2026📌