🏢 Laundromat ආයතනය – 2025/2026 රැකියා අවස්ථා
🔥 හදිසි බඳවා ගැනීම් – Vacancies
අප ආයතනයේ පහත තනතුරු සඳහා හදිසි බඳවා ගැනීම් සිදු කෙරේ👇
👕 ඇසුරුම්කරුවන්
👔 රෙදි මදින්නන් (Pressman)
🧼 රෙදි පිරිසිදු කරන්නන් (Washman)
🚛 රියදුරන් (බර & සැහැල්ලු වාහන)
💬 පාරිභෝගික සම්බන්ධිකරණ නිලධාරීන්
📌 පරිපාලන සම්බන්ධීකාරක
📌 ජේෂ්ඨ විධායක – පරිපාලන
📍 අයදුම් කල හැක්කේ
✔ 18+ වයස ඇති ස්ත්‍රී/පුරුෂ
✔ පුහුණු / නුපුහුණු සියල්ලන්ට
✔ දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට
📝 අයදුම් කිරීම
✔ ඕනෑම සුදුසුකමක් ඇති ඕනෑම අයෙකුට සුදුසුකම් අනුව රැකියා
ඔබේ සුදුසුකම් අනුව අදාල රැකියා සඳහා අයදුම් කිරීමට —
👉 ඔබගේ CV / සුදුසුකම් WhatsApp මඟින් එවන්න
📱 076 451 8677
හෝ
👉 පහත දුරකථන අංකයට අමතන්න.
☎️ 011 777 4409
නැතහොත්,
👉 අපගේ ආයතනයට පැමිණ අප හමුවන්න.
ලිපිනය - No.126, Reid Avenue, Colombo 04
