jobguide.lk

jobguide.lk

Download 2026 New CV | Resume & Cover Letter Format Here

Download 2026 New CV | Resume & Cover Letter Format Here
Download 2026 New CV | Resume & Cover Letter Format Here

රජයේ කාර්යාල කාර්ය සහායක ඇතුලු තනතුරු රාශියක් -සාපෙල සිට ඩිප්ලෝමා උපාධි දක්වා 🔴 ඇබෑර්තු 25 කට වඩා ( 2026 ජනවාරි රැකියා )

 🔴ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අනුබද්ධ තනතුරු 25+

📌සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩු පිරවීම 2026
  • කළමනා කරණ සහකාර (තාක්ෂණික නොවන)
  • කාර්යාල කාර්ය සහායක
  • කළමනා කරණ සහකාර (තාක්ෂණික) ඉංජිනේරු සහකාර (සිවිල් සැලසුම් ශිල්පී/ ප්‍රමාණ හා මිනුම් සමීක්ෂණ)
  • කම්කරු
  • ලේකම්
  • ගිණුම් නිලධාරි
  • පාරිභෝගික සේවා නිලධාරි ඇතුලු තනතුරු රාශියක්
📌 අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි
📌සුදුසුකම්-සාපෙළ පෙනී සිටීම පමණක් සිට ඩිප්ලෝමා NVQ උපාධි - පශ්චාත් උපාධි දක්වා සුදුසුකම් සහිතයි
📌සම්පූර්ණ රැකියා ගැසට් PDF සහ අයදුම්පත් පහතින් ලබා ගන්න
Expandable Description & Popup 2025