ඔබේ වෘත්තීය ගමන බැංකු ක්ෂේත්‍රය තුල ආරම්භ කරගන්න සූදානම්ද?
Institute of Bankers of Sri Lanka (IBSL) විසින් දැන් ඔබට ලැබෙන්නේ අත්දැකීම් සහිත, උනන්දු, සහ ආකල්පවත් Intern පිරිසකට එක්වීමට අනූන අවස්ථාවකි! 💼✨
👉 අයදුම් කිරීමේ ආකාරය
ඔබගේ CV සහ Cover Letter එක 📧 hr@ibsl.lk වෙත යොමු කරන්න.
✍️ Email Subject එකේ – Application For The Post Of Internship ලෙස සඳහන් කරන්න
📚 ඔබට මේ සඳහා යොමු කිරීමට Modern CV/Cover Letter නොමැතිනම් මෙතනින් ලබාගන්න 👇
🔗 Download Modern CV/Resume With Cover Letter Here
