කළමනාකරණ අභ්‍යාසලාභී (Management Trainee)
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් – කොළොන්නාව
(ස්ථිර පදනම / A-7 ශ්‍රේණිය)
🔹 අවම සුදුසුකම්:
💰 වැටුප් පරිමාණය: රු. 164,295 – 201,420 + EPF/ETF වාසි
📌 විශේෂ සටහන:
පුහුණු කාලය වසර 2 යි – සාර්ථකව නිම කර A-6 ශ්‍රේණියට අන්තර්ග්‍රහණය. අවම වශයෙන් වසර 5ක් සේවය කිරීමට ගිවිසුමක් අවශ්‍ය වේ.
📬 අයදුම්පත්
ඔබේ CV එක සහ Cover Letter වලින් යුත් ඉල්ලීම තැපෑලෙන් එවන්න.
📚CV/Cover Letter නොමැතිනම් මෙතනින් ලබාගන්න 👇
📚 Download Modern Editable Resume/Cover Letters Here
📝 අයදුම් කිරීමේ අවසාන දිනය: 2025.08.25
ඔබගේ CV, සහතික පිටපත් සහ නිර්දේශකයින්ගේ තොරතුරු මානව සම්පත් කළමනාකරු – CPSTL, කොළොන්නාව, වැල්ලම්පිටිය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවන්න.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ “කළමනාකරණ අභ්‍යාසලාභී” යන්න සඳහන් කරන්න.